Supervisor / Technician/Assistant Technician
Supervisor / Technician / Assistant Technician
Company: Telesonic Lanka (Pvt) Ltd
Responsibilities/ වගකීම්
- වායු සමීකරණ යන්ත්‍ර ස්ථාපනය, නඩත්තු සහ අලුත්වැඩියා කිරීම සිදු කරයි.
- Installation, Maintenance සහ Breakdown පරීක්ෂා කිරීම.
- Attendance / Overtime පරීක්ෂා කිරීම.
- වායු සමීකරණ Field Inspection, Installation, Maintenance සහ Breakdown පිළිබඳ දැනුමක් තිබීම.
- Technical Procedures අනුව අනුගමනය සිදු කිරීම.
- Service Reports ලබා ගැනීම සහ වාර්තාගත කිරීම.
Qualifications/ සුදුසුකම්
- HND / NDT / NAITA / HND / NAB සහතික තිබීම.
- HND සහතික හෝ වෙනත් අදාළ සහතික තිබීම.
- වයස අවුරුදු 18 - 45 අතර විය යුතුය.
- ERP System පිළිබඳ දැනුමක් තිබීම.
- BOQ සහ MRN පිළිබඳ දැනුමක් තිබීම.
- IT සහ English පිළිබඳ දැනුම.
- Valid Driving / Riding License.
Apply Now!
බවට ඉහත සඳහන් සුදුසුකම් සහිත අයදුම්කරුවන් පහත ආකාරයට යොමු කරන්න.
WhatsApp: +94 66 6578
E-mail: carees@telesoniclanka.com