Tea Collection Team Member
KDU Group of Companiesරත්නපුරපළ කළේ 2026 ඉල් 4
- පූර්ණ කාලීන
- කාර්යාලයේ (On-site)
KDU සමභා වනපාරේ සේවය කිරීමට ඔබට අවස්ථාවක්...
දළු එකතු කිරීමේ නිලධාරී
මූලික සුදුසුකම්
- වයස අවුරුදු 23 - 35 අතර වීම.
- අ.පො.ස උ/පෙළ විෂයන් 02 ක් සමත් වී තිබීම.
- දළු එකතු කිරීමේ නිලධාරියෙකු ලෙස සේවය කර තිබීම අමතර සුදුසුකම් වේ.
වැටුප් සහ ප්රතිලාභ
මූලික වැටුපට පසුව දිගුකාලීන සේවා සමඟ රු.45,000 ක් අවමුවත් ලබා ගත හැක.
අයදුම් කිරීමේ උපදෙස්
ඔබගේ අයදුම්පත පහත ලිපිනයට හෝ විද්යුත් ලිපිනයට 2026.11.15 දිනට පෙර යොමු කරන්න.