Kanthoruwa

Driver

Colombo 8Posted Nov 16, 2026

  • Full-time
  • On-site

රියදුරු ඇබෑර්තු

දිවයිනේ ප්‍රධාන පෙළේ කුරියර් ආයතනයක කොළඹ දිස්ත්‍රික් බෙදාහැරීම් සහ සහේලූ වාහන රියදුරන් හා යතුරුපැදි රියදුරන් බඳවා ගැනේ.

සුදුසුකම්:

  • රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය. (සහේලූ වාහන සඳහා)
  • පළපුරුද්ද ඇති හෝ නැති ඕනෑම අයෙක්.

ආකර්ෂණීය වැටුප් හා දීමනා සපයනු ලැබේ.

විමසීම් :

076 369 2334