Production Support
HK Homeopathy Health Care Center (Pvt) LtdMoratuwaPosted Nov 18, 2026
- Full-time
- On-site
Production Assistant
Company: HK Homoeopathy Health Care Centre (Pvt) Ltd
Qualifications & Requirements
- වයස අවුරුදු 18 තෙක් 40 තක් අතර විය යුතුය.
- අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) සමත් වීම ප්රමාණවත්ය.
- නිෂ්පාදන කටයුතු සඳහා උනන්දුවක්, වගකීම් සහ කාර්යක්ෂමතාවයකින් යුතුව කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුය.
- පළපුරුද්ද අවශ්‍ය නොවේ.
How to Apply
- Phone: 071-3250716
- WhatsApp: 071-3250716