කන්තෝරුව

Garment Vacancies

පළ කළේ 2026 ඉල් 16

  • පූර්ණ කාලීන
  • කාර්යාලයේ (On-site)

Production Supervisor

Line Supervisor

අවශ්‍ය සුදුසුකම්

  • ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබිය යුතුය.
  • ශර්ට් සහ කලිසම් (Shirt / Pant) නිෂ්පාදනය පිළිබඳ මනා දැනුමක් පළපුරුද්දක් තිබිය යුතුය.
  • කාර්යක්ෂමව හා වගකීමෙන් යුතුව සේවය කළ හැකි විය යුතුය.

සේවා ස්ථානය

පන්නල

අයදුම් කරන ආකාරය

අවශ්‍ය පළපුරුද්ද සහිත අය ඇඩ් එකට සමග අයදුම් කරන්න.

දුරකථන: 075 172 5768