Garment Vacancies
பதிவிடப்பட்டது 16 நவ., 2026
- முழு நேரம்
- அலுவலகம் (On-site)
Production Supervisor
Line Supervisor
අවශ්‍ය සුදුසුකම්
- ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබිය යුතුය.
- ශර්ට් සහ කලිසම් (Shirt / Pant) නිෂ්පාදනය පිළිබඳ මනා දැනුමක් පළපුරුද්දක් තිබිය යුතුය.
- කාර්යක්ෂමව හා වගකීමෙන් යුතුව සේවය කළ හැකි විය යුතුය.
සේවා ස්ථානය
පන්නල
අයදුම් කරන ආකාරය
අවශ්‍ය පළපුරුද්ද සහිත අය ඇඩ් එකට සමග අයදුම් කරන්න.
දුරකථන: 075 172 5768